Remitly වෙත සාදරයෙන් පිළිගනිමු
එකම යෙදුමකින් ඔබගේ වැටුප කළමනාකරණය කර මුදල් යවන්න
Remitly වැටුප් කාඩ්පත
වැටුප ලබාගන්න, වියදම් කරන්න සහ මුදල් යවන්න – ඔබ විශ්වාස කරන එකම යෙදුමකින්
ලෝකය පුරා මිලියන ගණනක් විසින් විශ්වාස කරන Remitly වැටුප් කාඩ්පත සහ යෙදුම (පෙර Rewire) සමඟ එක්වීම පිළිබඳ අපගේ සුභ පැතුම්.
මෙය ඔබගේ වැටුප ලබාගැනීමට සහ ගෙදරට මුදල් යැවීමට පහසු, සරල සහ ආරක්ෂිත ක්රමයකි.
ඉහළ විනිමය අනුපාත. යැවීමේ ගාස්තු නොමැත. වේගවත් හා ආරක්ෂිත මුදල් හුවමාරු.
ඔබගේ Remitly යෙදුම සහ කාඩ්පත – ඔබට කළ හැකි දේ
ඔබගේ වැටුප ලබාගන්න
ඔබේ සේවායෝජකයා ඔබේ වැටුප ඔබේ වැටුප් කාඩ්පතට සෘජුවම බැර කරනු ඇත. ඔබේ කාඩ්පත ඔබේ නමින් ඇති ජෙරුසලමේ බැංකු ගිණුමකට* සම්බන්ධ කර ඇත.
*චෙක්පත් ගිණුමක් නොවේ.
මුදල් ලබාගන්න
ඊශ්රායලයේදී හෝ විදේශයන් දී ඕනෑම ATM යන්ත්රයකින් ඔබගේ කාඩ්පත භාවිත කර මුදල් ලබාගන්න.
දෛනික මිලදී ගැනීම් සඳහා ගෙවීම් සිදු කරන්න
සුපිරි වෙළඳසැල්, ෆාමසි, ප්රවාහනය, මාර්ගගත වෙළඳසැල්, ඊශ්රායලයේදී සහ විදේශයන්හි ඔබේ කාඩ්පත මඟින් ගෙවීම් සිදු කරන්න.
ශ්රී ලංකාවට මුදල් යවන්න
සියලුම මාරු කිරීම් සඳහා 0 යැවීමේ ගාස්තු අත්විඳින්න. තවද, ILS 1,000ක් හෝ ඊට වැඩි ප්රමාණයක් යවන විට ඔබට වඩා ඉහළ අනුපාත ලැබෙනු ඇත.
මුදල් එකතු කිරීමට සහ ලබාගැනීමට තවත් ක්රම
ඊශ්රායලය පුරා ස්ථාන සිය ගණනකින් ඔබගේ Remitly ගිණුමට මුදල් තැන්පත් කර, ඔබ කැමති ආකාරයට මුදල් නිවසට යවන්න – බැංකු ගිණුමට, මුදල් ලබා ගැනීමට, ජංගම මුදල් පසුම්බියට, හෝ කාඩ්පතට මුදල් යවන්න.
සියල්ල එකම යෙදුමකින් කළමනාකරණය කරන්න
ඔබගේ ශේෂය පරීක්ෂා කරන්න, ගනුදෙනු බලන්න, ලබන්නන් කළමනාකරණය කරන්න, සහ නිවසටම මුදල් යවන්න – ඉක්මනින් සහ පහසුවෙන්.
මිනිත්තු කිහිපයකින් ඔබගේ Remitly ගිණුම සකස් කරන්න
Google Play හෝ App Store වෙතින් Remitly යෙදුම ඩවුන්ලෝඩ් කරන්න
*Not a checking account“මට දැනටමත් ගිණුමක් තිබේ” මත ක්ලික් කර ඔබගේ දුරකථන අංකය භාවිතා කර ලොග් වන්න
ලොග් වූ පසු, ඔබගේ Remitly කාඩ්පත ස්වයංක්රීයව ඔබගේ ගිණුමේ දිස්වනු ඇත.
මුදල් යැවීම සඳහා ඔබේ සම්පූර්ණ මාර්ගෝපදේශය
ඔබට දැන ගැනීමට අවශ්ය සියල්ල ඇතුලත් අපගේ පියවරෙන් පියවර සහිත මාර්ගෝපදේශය එක් PDF එකක් සේ ලබාගන්න – පැහැදිලි උපදෙස්, තිරපිටපත් සහ ඔබේ හුවමාරුව සෑම විටම නිවැරදිව සිදු කිරීම සඳහා විස්තර සහිතයි.
ඔබගේ Remitly කාඩ්පත කළමනාකරණය කිරීම
ඔබගේ PIN කේතය ලබාගන්නේ කෙසේද
ATM යන්ත්රයකින් මුදල් ලබා ගැනීමේදී සහ සමහර මිලදී ගැනීම් අනුමත කිරීමේදී PIN කේතය අවශ්ය වේ.
Remitly යෙදුමෙන් හෝ මෙම ලින්ක් එක භාවිතා කර Jerusalem Bank වෙබ් අඩවියට ලොග් වන්න
*Not a checking accountතිරයේ පහළ වම් පැත්තේ “PIN code” මත ක්ලික් කර උපදෙස් අනුගමනය කරන්න
PIN කේතය ලබාගත් පසු, එය කිසිවෙකු සමඟ බෙදා නොගන්න.
ඔබේ සේවායෝජකයා සඳහා ඔබේ ගිණුම් විස්තර ලබා ගන්නේ කෙසේද
ඔබගේ වැටුප ලබා ගැනීම සඳහා, ඔබ ඔබේ ගිණුම තහවුරු කිරීමක් ඔබේ සේවායෝජකයාට ලබා දිය යුතු වේ.
Remitly යෙදුමෙන් හෝ මෙම ලින්ක් එක භාවිතා කර Jerusalem Bank වෙබ් අඩවියට ලොග් වන්න
තිරයේ පහළ “Account Confirmation” මත ක්ලික් කරන්න
ගිණුම් ලේඛනය ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් වනු ලබන අතර ඔබට එය ඔබගේ සේවායෝජකයා වෙත යැවිය හැක.
2011 සිට මිලියන ගණනකගේ විශ්වාසය දිනාගෙන ඇත.
4.9 • 2,990,070 Ratings
4.8 • 918,078 ratings


අපි ඔබ සමඟ සිටිමු
ඔබට ප්රශ්න ඇත්නම් හෝ උදව් අවශ්ය නම්, ඔබට මඟ පෙන්වීමට අපි මෙහි සිටිමු.
මුදල් යැවීම් සහ හුවමාරු සහාය සඳහා:
පැය 24/7
වැටුප් කාඩ්පත් (Rewire/Remitly) සහාය සඳහා:
ඉරිදා සිට බ්රහස්පතින්දා දක්වා, 08:30–17:00
Remitly සේවා සහ තැන්පතු ස්ථාන වෙත පැමිණෙන්න
ශාඛා හයිෆා
Herzl 6, Haifa
ඉරිදා–සිකුරාදා: 9:00 – 19:00
සෙනසුරාදා: 8:00 – 19:00
ශාඛා තෙල් අවිව්
Yesud ha-ma’ala 33, Tel Aviv
සඳුදා–බ්රහස්පතින්දා: 09:00–17:00
සිකුරාදා: 09:00–18:00
සෙනසුරාදා: 08:00–17:00
ඉරිදා: වසා ඇත
නිතර අසන ප්රශ්න
ඔබේ සේවායෝජකයාගෙන් වැටුප් කාඩ්පතක් ලැබුණු පසු, ඔබේ Remitly ගිණුම දැනටමත් ඔබ වෙනුවෙන් සකසා ඇත. Remitly යෙදුම ඩවුන්ලෝඩ් කර ඔබගේ දුරකථන අංකය භාවිතා කර ලොග් වන්න.
ලොග් වූ පසු, ඔබේ වැටුප් කාඩ්පත ස්වයංක්රීයව ඔබගේ ගිණුමේ දිස්වනු ඇත.
මෙහි විස්තර කර ඇති පරිදි ඔබගේ ගිණුම් විස්තර නියෝජකයාට ලබා දෙන්න (ලින්ක්) .
ඔබගේ සේවායෝජකයා ඔබගේ වැටුප බැංකු හුවමාරුව හරහා ඔබගේ Remitly වැටුප් කාඩ්පතට සෘජුවම බැර කරනු ඇත..
මුදල් සාමාන්යයෙන් වැඩ කරන දින 1–2 තුළ දිස්වේ.
සේවායෝජකයා වැටුප් යවූ පසු, බැංකු මාරු කිරීමක් හරහා එය තැන්පත් වන අතර සාමාන්යයෙන් වැඩ කරන දින 1–2 තුළ දිස්වේ.
- Google Play හෝ App Store වෙතින් Remitly යෙදුම ඩවුන්ලෝඩ් කරන්න.
- “I already have a profile” තෝරා ඔබගේ දුරකථන අංකයෙන් පිවිසෙන්න.
- ඔබගේ වැටුප් කාඩ්පත ස්වයංක්රීයව දිස්වේ.
- “Send” මත ක්ලික් කර මුදල ඇතුළත් කර, ලබන්නා මුදල් ලබාගන්න ආකාරය තෝරන්න.
- ලබන්නාගේ විස්තර එක් කර, නැවත පරික්ශා කර තහවුරු කරන්න.
එච්චරයි – ඔබගේ මුදල් ලැබෙමින් පවතී.
ඔබට ඊශ්රායලය පුරා සුපර්-ෆාම් ස්ථාන 300කට අධික සංඛ්යාවක මෙන්ම ටෙල් අවිව් සහ හයිෆා හි Remitly ශාඛාවලින් ඔබේ Remitly ගිණුමට මුදල් තැන්පත් කළ හැකිය.
මුදල් තැන්පත් කළ පසු, මුදල් ඔබේ Remitly ශේෂයේ දිස්වන අතර ඔබට මුදල් යැවිය හැක.
ඔව්. කාඩ්පත් ජාල නීති සහ සීමාවන්ට යටත්ව, Mastercard පිළිගන්නා ඕනෑම තැනක, ඊශ්රායලයේ සහ විදේශයන්හි එදිනෙදා මිලදී ගැනීම් සහ ATM හරහා මුදල් ආපසු ගැනීම් සඳහා ඔබට ඔබේ Remitly Salary කාඩ්පත භාවිතා කළ හැකිය.
සක්රිය කිරීමේ හෝ තැන්පතු ගාස්තු නොමැත.
කෙසේ වෙතත්, ILS 19.9-22.9 මාසික සේවා ගාස්තුවක් අදාළ වේ.
මිලදී ගැනීම්
- තනි ගනුදෙනු සීමාව: සීමාවක් නැත
- දෛනික මුළු මුදල: ILS 10,000 දක්වා
- දෛනික ගනුදෙනු ගණන: 30 දක්වා
- දින 30ක් පුරා මුළු මුදල: ILS 20,000 දක්වා
මුදල් ආපසු ගැනීම්
- තනි ගනුදෙනු සීමාව: ILS 5,000 දක්වා
- දෛනික මුළු මුදල: ILS 5,000
- දෛනික මුදල් ආපසු ගැනීම් ගණන: 5 දක්වා
- දින 30ක් පුරා මුළු මුදල: ILS 20,000
මාර්ගගත (online) මිලදී ගැනීම්
- තනි ගනුදෙනු සීමාව: සීමාවක් නැත
- දෛනික මුළු මුදල: ILS 10,000
- දෛනික ගනුදෙනු ගණන: 5 දක්වා
- දින 30ක් ඇතුළත මුළු මුදල: ILS 20,000
පූරණය වන මුදල
තනි ගනුදෙනු සීමාව: ILS දක්වා 40,000
ඔබේ කාඩ්පත අස්ථාන වී හෝ සොරකම් කර ඇත්නම්, Bank of Jerusalem website වෙබ් අඩවිය හරහා හෝ 072-255665 අමතා එය වහාම අවහිර කරන්න. කාඩ්පත අවහිර කිරීමෙන් පසු, නියෝජිතයාගෙන් ඔබ වෙනුවෙන් නව කාඩ්පතක් ඇණවුම් කරන ලෙස ඉල්ලා සිටින්න.